NOV
12
සති අන්තයේ සියලු මගී දුම්රිය ගමන් වාර අවලංගු කෙරේ

නොවැම්බර් මස 14 හා 15 යන දෙදින තුළ ධාවනයට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඩී ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ නොවැම්බර් මස 16 වන දින සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වන බවයි.
686 Views
Comments