රැඳවියෙකු සිරි මැදිරියේදී ගෙල වැළලාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

රැඳවියෙකු සිරි මැදිරියේදී ගෙල වැළලාගනී

රැඳවියෙකු සිරි මැදිරියේදී ගෙල වැළලාගනී

හලාවත බන්ධනාගාර සිරමැදිරියේ දී රැඳවියෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා.

 

සිර මැදිරිය තුළදී ගෙල වැළලාගෙන මෙලෙස මියගොස් ඇත්තේ හලාවත මට්ටක්කුලිය ප්‍ර‌දේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙක්.

 

සුරාබදු නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය ලගතබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි ඔහු බන්ධනාගාරගත කර ඇත්තේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

 

views

717 Views

Comments

arrow-up