NSB බැංකුවේ ණය පොලී ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

NSB බැංකුවේ ණය පොලී ඉහළට

NSB බැංකුවේ ණය පොලී ඉහළට

 

ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගෙන ඇති ණය සඳහා පොලිය හිටිහැටියේ ඉහළ දමා ඇති බව වාර්තා වනවා.

 

 

වාණිජ බැංකුවල පොලී අනුපාත ඉහළ යෑම හේතුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව ණය පොලී අනුපාත සියයට 9 සිට සියයට 15 දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

 

 

මේ සම්බන්ධයෙන් ගණුදෙනුකරුවන්ට ලිපියක් ද බැංකුව විසින් යොමු කර තිබෙනවා.

views

257 Views

Comments

arrow-up