දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (24) රාත්‍රී 11.30 වන තෙක් වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ඒ අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව එම විශේෂ නිවේදනයේ දැක්වේ.

 

ඒ අනුව බස්නාහිර සහ සබරගමු පළාත්වල හා මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

views

257 Views

Comments

arrow-up