අනුරාධපුරයේ දී පුද්ගලයෙකු දුම්රියේ ගැටෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

අනුරාධපුරයේ දී පුද්ගලයෙකු දුම්රියේ ගැටෙයි

අනුරාධපුරයේ දී පුද්ගලයෙකු දුම්රියේ ගැටෙයි

අද (24) පස්වරුවේ අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී උත්තර දේවි දුම්රියේ ගැටීම හේතුවෙන් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

 

තුවාල ලැබූ පුද්ගලයාව වහාම 1990 සුව සැරිය ගිලන් රථයක් මගින් රෝහල්ගත කර තිබේ.

 

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු එය පසෙක නවතා පැමිණ එකවරම දුම්රියට පැන ඇති බවට වාර්තා වන අතර අනුරාධපුරය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

views

225 Views

Comments

arrow-up