SEP
10
එළිමහන් සංගීත රටාවේ රජු - නීල් වර්ණකුලසූරියටත් කොවිඩ්

එළිමහන් සංගීත කළාවේ රජු ලෙස සැලකෙන "සන්ෆ්ලවර්"සංගීත කණ්ඩායමේ නායක නීල් වර්ණකුලසූරිය මහතාට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇත.
ඔහු මේ වන විට රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
808 Views
Comments