AUG
08
කලකට පසු ලිට්‍රෝ ගෑස් ලාභ ලබයි

ලිට්‍රෝ ගෑස් සමාගම පසුගිය ජූලි මස සුළු ලාභයක් ලැබූ බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේය.
ලිට්‍රෝ සමාගම මීට පෙර ලාබ ලබමින් සිටි ආයතනයක් බවත් නැවත ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම පිළිබඳව සතුටු විය හැකි බවත් මුදිත පීරිස් සඳහන් කළේය.
ලිට්‍රෝ සමාගම පසුගිය ජූලි මස ගෑස් සිලින්ඩර ලක්ෂ 27ක් පමණ වෙළඳපොළට නිකුත් කළ බවත් ගෑස් සැපයුම තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කීය.
280 Views
Comments