විරෝධතා අතරතුර තුවාල ලැබූ 7 දෙනෙකු රෝහල්ගත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

විරෝධතා අතරතුර තුවාල ලැබූ 7 දෙනෙකු රෝහල්ගත කෙරේ

විරෝධතා අතරතුර තුවාල ලැබූ 7 දෙනෙකු  රෝහල්ගත කෙරේ

කොළඹ ජාතික රෝහල පවසන්නේ මේ වන විට කොළඹ පැවැත්වෙමින් ඇති විරෝධතා අතරතුර විරෝධතාකරුවන් 5 දෙනෙකු හා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුලු තුවාල ලැබූ 7 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි

views

228 Views

Comments

arrow-up