JUL
02
IOC ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 90,000 ක් ගෙන්වයි

ලංකා අයි.ඕ.සී. සමාගම ඇනවුම් කල ඩීසල් හා පෙට්‍රල් අනූදාහක් අඩංගු නෞකා තුනක් ඉදිරියේදී දිවයිනට ලඟා වීමට නියමිත බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා ප්‍රකාශ කර සිටිනවා.
මේ ඒ අනුව ලබන 13, 14 හෝ 29,31 වනදා අතර කාලය තුළ හෝ අගෝස්තු 15 දිනවල මෙම නෞකා ත්‍රිත්වය මෙරටට ළඟා වීමට නියමිත බවයි ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ.
325 Views
Comments