ජොන්ස්ටන් පැය 04ක් සීඅයිඩියේ සිරවෙලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

ජොන්ස්ටන් පැය 04ක් සීඅයිඩියේ සිරවෙලා

ජොන්ස්ටන් පැය 04ක් සීඅයිඩියේ සිරවෙලා

අරලියගහ මැදුර ඉදිරිපිටදී සහ ගාලු‍මුවදොර දී පසුගිය මැයි 09 දින සිදුවුණු සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොස්ටන් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(24) පැය 4කට  ආසන්න  කාලයක් ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊයේ පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිට ඇති අතර පස්වරු 1.00  දක්වා ප්‍රකාශය ලබාගෙන ඇත.

views

290 Views

Comments

arrow-up