ධීවර ප්‍රජාවට දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
25

ධීවර ප්‍රජාවට දැනුම්දීමක්

ධීවර ප්‍රජාවට දැනුම්දීමක්

ඉදිරි දින කිහිපයේදී කන්කසන්තුරේ සිට පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව කාලගුණික දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

 

මේ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

 

එසේම් එම මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මීටර් 2.5 ක් දක්වා ඉහළට යාමේ අවධානමක් පවතින බවද ඔවුන් තවදුරටත් සඳහන් කර සිටිනවා.

 

views

261 Views

Comments

arrow-up