පිය පුතු ගැටුමෙන් තරුණයයෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

පිය පුතු ගැටුමෙන් තරුණයයෙක් මරුට

පිය පුතු ගැටුමෙන් තරුණයයෙක් මරුට

 

නෙළුව පින්කන්දහේන ප්‍රදේශයේදී අසල්වැසි නිවසක පිය පුතු අතර ඇතිවූ ආරවුලක් සමථයකට පත්කිරීමට ගොස්  පහරකෑමට ලක්ව 20 හැවිරිදි තරුණයෙකු මරණයට පත්වඇති බව පොලීසිය සඳහන් කළේය.

 

 

බරපතළ තුවාල ලබා මැදගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු උඩුගම රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී මොහු මියගොස් ඇත.

 

 

ඝාතනයට සම්බන්ධ වූ සැකකරුවන් සොයා  පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

views

274 Views

Comments

arrow-up