OCT
02
බන්ධනාගාර රැඳවියන් බැලීමට ඥාතීන්ට අවසර හිමිවේ

එළඹෙන 4වන සදුදා සිට බන්ධනාගාර ගතව සිටින රැඳවියන් ට ජාතීන් හමුවීමට අවස්ථාව සලසා දී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
මීට ෙපර සිරකරුවන් හමුවීම තහනම් කෙරුනේ ෙකාවිඩ් වෛරසය බන්ධනාගාර තුලට පැතිර යාම පාලනය සදහායි.
606 Views
Comments