JAN
01
ලංකාවේ කිකිළියෝ ගණන් උස්සද්දී පිට රට කිකිළියෝ ගණන් බස්සති

පිටරටින් ගෙන්වන බිත්තරයක් රුපියල් 25කට ලබා දිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති පවසනවා.
බංගලාදේශය, ඉන්දියාව සහ පකිස්තානය යන රටවල් වලින් එසේ බිත්තර ආනයනය කළ හැකි බවයි ඔහු පවසන්නේ.
කෙසේ නමුත් ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති පවසන්නේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදන සමාගම් වලට බිත්තර නිෂ්පාදන වියදම වැඩිවීම බලපා නොමැති බවයි.
බිත්තර හිඟයට සහ බිත්තර මිල අඩු කිරීම සඳහා ඇති හොඳම විකල්පය බිත්තර ආනයනය කිරීම බවද ඔහු කියා සිටිනවා.
245 Views
Comments