ලාංකික හෙදියන්ට බ්‍රිතාන්‍යයෙන් රැකියා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
28

ලාංකික හෙදියන්ට බ්‍රිතාන්‍යයෙන් රැකියා

ලාංකික හෙදියන්ට බ්‍රිතාන්‍යයෙන් රැකියා

ශ්‍රී ලාංකික හෙදියන්ට බ්‍රිතාන්‍යයෙන් රැකියා අවස්ථා හිමි වන බව වාර්තා වනවා.

මෙහි පළමු කණ්ඩායම සඳහා හෙදියන් පිරිසකට පත්වීම් ලබාදීම ද පසුගිය දින සිදුකර තිබුණා.

මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මෙරට වැලිසර ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනය මගින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පහසුකම් සහිතවයි.

views

260 Views

Comments

arrow-up