අධිකරණය හරහා රැකවරණ නිවාස වලට යොමු කරන ළමුන් සංඛ්‍යාව ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
21

අධිකරණය හරහා රැකවරණ නිවාස වලට යොමු කරන ළමුන් සංඛ්‍යාව ඉහළට

අධිකරණය හරහා රැකවරණ නිවාස වලට යොමු කරන ළමුන් සංඛ්‍යාව ඉහළට

අධිකරණය හරහා රැකවරණ නිවාස වලට යොමු කරන ළමුන්ගේ සංඛ්‍යාව 48%ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා පරිවාස නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

මීට වසර දහයකට පෙර අධිකරණය මඟින් ළමා නිවාස ගත කරන ළමයින්ගේ සංඛ්‍යාව පැවතියේ 15% ක මට්ටමක බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ඒ.එච්.එම් ජයසිංහ මහතා සඳහන් කර සිටියේ.

මේ අතර ළමා නිවාස වල දරුවන්ට දැනට ලබාදෙන නඩත්තු මුදල ද ප්‍රමාණවත් නොවන බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.

views

237 Views

Comments

arrow-up