AUG
21
විපක්ෂ නායකගේ සොයුරිය CIDයට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සොයුරිය ඊයේ(20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාල ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.
සිදු කරන ඕනෑම විමර්ශනයක් සඳහා තමන් සහාය දෙන බව අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියා.
229 Views
Comments