දුම්රිය වර්ජනයක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතිවල සිදුවන අක්‍රමිකතාවලට නිසි පියවර නොගැනීමට විරෝධය පලකරමින් දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තීය සමිති සංගමය අද(15) මධ්‍යහන 12.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
මෙම වර්ජනයට දුම්රිය රියදුරන් සහ නියාමකයන් ඇතුළු ප්‍රධාන දුම්රිය වෘත්තීය සංගම් රැසක් සම්බන්ධව සිටින බව වාර්තා වේ.
දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තීය සමිතියේ කැඳවුකරු සහ දුම්රිය ලොකොමොටිව් ඔපරේෂන් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා වැඩවර්ජනය සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජනාධිපතිවරයා ඇතුළු රජයේ බලධාරීන්ට ලිපියක් යොමුකර ඇත.
718 Views
Comments