එකම පවුලේ තිදෙනෙක් දුම්රියට බිළි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

එකම පවුලේ තිදෙනෙක් දුම්රියට බිළි

එකම පවුලේ තිදෙනෙක් දුම්රියට බිළි

බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් පැවති උඩරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

අනතුරෙන් මෙලෙස මව, පියා සහ පොත ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

 

ඔවුන් මස්කෙලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව තහවුරු වී ඇති අතර ඔවුන් දුම්රියට පැන සියදිවි නසාගත්තා ද නැතහොත් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වූවා ද යන්න පිළිබඳව වටවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

1306 Views

Comments

arrow-up