වැඩි පඩි ඉල්ලා අදත් කොළඹ විරෝධතා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

වැඩි පඩි ඉල්ලා අදත් කොළඹ විරෝධතා

වැඩි පඩි ඉල්ලා අදත් කොළඹ විරෝධතා

ජාතික සම්පත් විකිණීමට එරෙහිව සහ වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල්  සංස්ථාවට අයත් වෘත්තීය සමිති අද කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

 

විරෝධතාකරුවන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ජනාධිපති කාර්යාලය දක්වා විරෝධතා පුවරු රැගෙන පැමිණ ඇති අතර ඔවුන් ජනාධිපති කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ කර තිබෙනවා.

 

පසුව වෘත්තීය සමිති  නායකයන් කිහිප දෙනකුට පමණක් සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.

views

721 Views

Comments

arrow-up