UPDATE: නඩුව දොට්ට දමන්න කාමරේට දික්කසාද කත දැක්වූ OIC ගේ නිරුවත හෙළිවේ - අවස්තා කිහිපයක්ම ඉන්න ඕන කියලා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

UPDATE: නඩුව දොට්ට දමන්න කාමරේට දික්කසාද කත දැක්වූ OIC ගේ නිරුවත හෙළිවේ - අවස්තා කිහිපයක්ම ඉන්න ඕන කියලා

UPDATE: නඩුව දොට්ට දමන්න කාමරේට දික්කසාද කත දැක්වූ OIC ගේ නිරුවත හෙළිවේ - අවස්තා කිහිපයක්ම ඉන්න ඕන කියලා

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපතිවරයා අවස්ථා කිහිපයකදී ඇය සමඟ එක යහනක සිටීමට අවශ්‍ය බව පවසමින් ලිංගික අල්ලස් ඉල්ලා ඇති බව මේවන විට සිදු කොට ඇති පරීක්ෂණ වලදි හෙළිව තිබෙනවා.

 

ඇය දික්කසාද එක් දරු මවක් වන අතර ඇය එක් අවස්ථාවකදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

එම නඩුවෙන් නිදහස් කර දීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ඇයට මෙම ස්ථානාධිපතිවරයා අල්ලස් ඉල්ලා තිබෙන්නේ.ඒ රුපියල් ලක්ෂයක් ද සමඟය.

 

මේ බව අල්ලස් කොමිසමට දැනුම් දීමත් සමඟ චිත්‍රපටයක් සේ ඇයට රඟ දක්වමින් මෙම ස්ථානාධිපතිවරයාව පුත්තලමේ හෝටලයට රැගෙන එන ලෙස උපදෙස් ලැබී තිබෙනවා.

 

ඇය උපාය දූතයෙකු ලෙස ඔහු සමඟ යහන් ගතවීමට පෙර ඇඟ සෝදා ගැනීමට අවශ්‍ය යැයි කියා මෙලෙස නාන කාමරයේ සිට අල්ලස් නිළධරීන් කාමරය වෙත කැදවා තිබෙනවා.

 

කාමරයේ අඬ නිරුවතින් සිටි පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් නිළධරීන් දැක හීන් දාඩුය දමා ඇතැයිද වාර්තා වෙනවා.

views

2717 Views

Comments

arrow-up