MAY
16
පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි, දෛනික විදුලි කප්පාදුව පැය 15ක්, ඉදිරි මාස දෙක අපේ ජීවිතයේ දුෂ්කරම කාලය වනු ඇත. අගමැතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න (VIDEO)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද වීශේෂ ප්‍රකාශයක් සිදු කළා.
වත්මන් අර්බුදවල යථා ස්වරූපය හා එම අර්බුද හමුවේ ජනතාව ඉදිරි දිනවල සිදු කළ යුතු දේ පිළිබඳ ද අගමැතිවරයා ප්‍රකාශ කළා.
විශේෂයෙන්, ඉදිරි දින කිහිපය යනු, මෙරට ජනයාට විඳින්නට සිදු වූ අපහසු ම කාල වකවානුව වනු ඇතැ යි ඔහු අවධාරණය කළා.
1294 Views
Comments