ගාලුමුවදොර ප්‍රහාරය හා ගැටුම් හේතුවෙන් 147 ක් රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

ගාලුමුවදොර ප්‍රහාරය හා ගැටුම් හේතුවෙන් 147 ක් රෝහලේ

ගාලුමුවදොර ප්‍රහාරය හා ගැටුම් හේතුවෙන් 147 ක් රෝහලේ

ගාලුමුවදොර සිදුවූ ගැටුම්කාරී තත්ත්වයත් සමඟ මේ වනවිට තුවාල ලබා රෝහල්ගත කළ සංඛ්‍යාව ඉහළගොස් ඇත.

 

 

ඒ අනුව මේ වනවිට පුද්ගලයන් 141 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

 

 

6 දෙනෙකු වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

views

718 Views

Comments

arrow-up