සහල් සඳහා උපරිම සිල්ලර මිල ගැසට් කරයි - අලුත්ම මිල ගණන් මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

සහල් සඳහා උපරිම සිල්ලර මිල ගැසට් කරයි - අලුත්ම මිල ගණන් මෙන්න

සහල් සඳහා උපරිම සිල්ලර මිල ගැසට් කරයි - අලුත්ම මිල ගණන් මෙන්න

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

ඒ අනුව,සුදු / රතු නාඩු - තැම්බූ / තම්බා - දේශීය රු. 220 කි. සුදු / රතු සම්බා - තැම්බූ / තම්බා - දේශීය රු. 230 කි. (සුදුරු සම්බා හැර) කීරි සම්බා (දේශීය) රු. 260 ක්.

 

 

views

1913 Views

Comments

arrow-up