APR
25
ඩඩ්ලිගෙන් අරලිය පොහොර

සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන විසින් සිය ‘අරලිය’ සන්නාමය යටතේ දේශීය වෙළෙඳපොළට, පොහොර හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
ඕනෑම රටක ජාතික ආර්ථිකයක් බිහිකිරීමට පෙර, රටක් තුළ බිහිකළ යුත්තේ දේශීය ව්‍යවසායකයන් බවත්, එහෙත් වසර හතළිහක පමණ වෙළෙඳපොළ ආර්ථිකය තුළ බිහිවී ඇත්තේ ව්‍යවසායකයන් නොව ව්‍යාපාරිකයන් බවත් පවසන ඩඩ්ලි සිරිසේන වැඩිදුරටත් කියා සිටින්නේ තමන්ට අවශ්‍ය එම ක්‍රමවේදය වෙනස් කරමින් රට තුළ නිෂ්පාදනයන් ඉහළ දැමීමට බවයි.
453 Views
Comments