රථවාහන සඳහා භාවිත කරන ඔයිල් වර්ගවල මිල 100%කින් ඉහළට? අලුත්ම මිල ගණන් මෙන්න!
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

රථවාහන සඳහා භාවිත කරන ඔයිල් වර්ගවල මිල 100%කින් ඉහළට? අලුත්ම මිල ගණන් මෙන්න!

රථවාහන සඳහා භාවිත කරන ඔයිල් වර්ගවල මිල 100%කින් ඉහළට? අලුත්ම මිල ගණන් මෙන්න!

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ රථවාහන සඳහා භාවිත කරන එන්ජින් ඔයිල් වර්ගවල මිල අධික ලෙස ඉහළගොස් තිබෙනවා.

 

මෙලෙස ඉහළගොස් ඇති එම මිල ප්‍රමාණයන් ප්‍රතිශතයක් ලෙස සියයට 20 ත් 50ත් අතර ප්‍රමාණයක් ගන්නා බව යි ලිහිසි තෙල් අලෙවිකරණ වෙළෙඳසැල් හිමියන් පවසන්නේ.

 

ඇතැම් එන්ජින් ඔයිල් වෙළෙඳසැල් හිමියකරුවන් ප්‍රකාශ කර සිටියේ රුපියල් 6,000ත් 7,000ත් අතර පැවති එන්ජින් ඔයිල් ලීටර් 4ක කෑන් එකක මිල මේ වනවිට රුපියල් 12,000ත් 13,000 අතර මට්ටමකට පැමිණ ඇති බවයි.

views

3561 Views

Comments

arrow-up