MAY
09
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

මුළු දිවයිනටම බලපැවැත්වෙන ලෙස පනවා තිබෙන ඇඳිරි නීතිය බදාදා(11) උදෑසන 07 දක්වා දීර්ඝ කර තිබේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.
එම නිවේදනය පහතින්.
1431 Views
Comments