මිදිගම පොලීසියට වැලි ගැසූ ගම්වාසීන්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

මිදිගම පොලීසියට වැලි ගැසූ ගම්වාසීන්

මිදිගම පොලීසියට වැලි ගැසූ ගම්වාසීන්

මාතර, මිදිගම පොලීසියට ඊයේ (23) පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් කලහකාරී ලෙස හැසිරී තිබුණි.

 

 

මාතර මිදිගම තුර්කි ගම්මානයේ පසුගිය 20 වනදා රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකපිට එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු පෙරේදා අත්බෝම්බයක්ද සමග අත්අඩංගුවට ගැනුණි.

 

 

එම අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව පවසමින් ඔහුගේ ඥාතීන් මෙලෙස පොලීසිය තුළ කලහකාරී ලෙස හැසිරී තිබේ.

views

636 Views

Comments

arrow-up