JUL
09
ලංකා අයි.ඕ.සී තෙල් අදත් පිරවුම්හල්වලට නැහැ

සැලසුම්කර ඇති විරෝධතාවය සැලකිල්ලට ගෙන ත්‍රිකුණාමලය ලංකා අයි.ඕ.සී. පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කිරීම අද(09) දිනයේත් සීමා කර තිබෙනවා.
නමුත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හා සියලු කර්මාන්ත සඳහා පමණක් ඉන්ධන බෙදා හරින බවයි එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා ප්‍රකාශ කර සිටියේ.
එසේම හෙට(10) පෙරවරුවේ සිට පිරවුම්හල වෙත යළි ඉන්ධන බෙදාදීම ආරම්භ කරන බව ද ඔහු සඳහන් කර සිටියා.
288 Views
Comments