ප්‍රියමාලිට මුරුත්තෙට්ටු හිමිත් මාට්ටු - කෝටි ගණනක ජීප් රියකට විදලා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
13

ප්‍රියමාලිට මුරුත්තෙට්ටු හිමිත් මාට්ටු - කෝටි ගණනක ජීප් රියකට විදලා

ප්‍රියමාලිට මුරුත්තෙට්ටු හිමිත් මාට්ටු - කෝටි ගණනක ජීප් රියකට විදලා

 

නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ගේ කෝටි තුනහමාරක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් තිලිණි ප‍්‍රියමාලි සතුව තබාගෙන ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු සදහන් කරයි.

 

වසර 3ක පමණ කාලයක් පුරාවට ඒ පිළිබද මුරුත්තෙට්ටුවේහිමි කිසිවක් ප්‍රකශ නොකරන ලද බවත් ඒ සදහා හේතු වී ඇත්තේ අය සතු වූ දේශපාලන බලය බව ඔහු පවසයි.

views

211 Views

Comments

arrow-up