බන්ධනාගාර රැඳවියෙකු හොදි හට්ටියට වැටී මැරිලා - ආන්දෝලනාත්මක වීඩියෝවක් එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
06

බන්ධනාගාර රැඳවියෙකු හොදි හට්ටියට වැටී මැරිලා - ආන්දෝලනාත්මක වීඩියෝවක් එළියට

බන්ධනාගාර රැඳවියෙකු හොදි හට්ටියට වැටී මැරිලා - ආන්දෝලනාත්මක වීඩියෝවක් එළියට

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු විශාල මස් ‌කල්දේරමකට වැටී මිය ගොස් ඇති බව අනාවරණය වේ.

 

ප්‍රේම් නැමැති දංඔ්විට ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පැවසේ.

 

මේ සම්බන්ධයෙන් විශේෂ වීඩියෝවක් රන්ජන් රාමනායක විසින් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලයට යොමු කොට ඇත.

 

එම විඩීයෝව පහතින් නරඹන්න.

 

 

views

294 Views

Comments

arrow-up