ඉන්ධන මිල වැඩිකළ යුතු යුතුයි - ගම්මන්පිල
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

ඉන්ධන මිල වැඩිකළ යුතු යුතුයි - ගම්මන්පිල

ඉන්ධන මිල වැඩිකළ යුතු යුතුයි - ගම්මන්පිල

මෙරට ඉන්ධන මිල යළි වැඩිකිරීමට අවශ්‍ය බව ඛණිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

 

 

එලෙස මිල වැඩි නොකළහොත් එම බදුබර රටේ ඉන්ධන වැඩිවශයෙන් භාවිත නොකරන ජනතාව වෙත ද පැටවෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

 

 

අමාත්‍ය උදය ගම්මන්පිල ඒ බව පැවසුවේ හංවැල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

views

740 Views

Comments

arrow-up