ඔමික්‍රෝන් වැලැක්වීමට තුන් වන මාත්‍රාව අත්‍යාවශ්‍යයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

ඔමික්‍රෝන් වැලැක්වීමට තුන් වන මාත්‍රාව අත්‍යාවශ්‍යයි

ඔමික්‍රෝන් වැලැක්වීමට තුන් වන මාත්‍රාව අත්‍යාවශ්‍යයි

දකුණු අප්‍රිකාවෙන් හදුනාගත් වඩාත් වේගයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වැලැක්වීමට එන්නත් මාත්‍රා දෙකක් පමණක් ප්‍රමාණවත් නොවන බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.

 

ඒ එරට ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ආසාදිතයන් පිළිබඳව කළ අධ්‍යනයකින් පසුවයි.


මේ හේතුවෙන් තුන්වන මාත්‍රාවක් හරහා ඊට අවශ්‍ය රැකවරණය සැලසෙන බවයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ආයතනය සඳහන් කළේ.

 

ඒ අනුව තුන්වන මාත්‍රාව ලබා ගැනීමෙන් රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදනය 75%කින් පමණ අවම කරගත හැකියි.

views

763 Views

Comments

arrow-up