DEC
11
ඔන්ලයින් වාහන ආදායම් බලපත ලබා ගැනීම නැවතත් යථා තත්වයට

බිඳ වැටි තිබු වූ ඔන්ලයින් ක්‍රමය හරහා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදය නැවතත් යථා තත්වෙට පත් කර තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් සඳහන් කළේ මෙම බිඳ වැටීමට හේතුව එම පද්ධතිය වෙත පිවිසෙන පරිශීලකයන් සංඛ්‍යාව ඉහළ යාම බවයි.
සාමාන්‍යයෙන් දිනකට ආදායම් බලපත ලබා ගැනීමට පුද්ගලයින් 30,000ක් පමණ මෙම පද්ධතියට පිවිසෙන අතර මේ වන විට එය 60,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
834 Views
Comments