MAY
13
රනිල්ට පළමු සුබ පැතුම ලැබී ඇත්තේ මහින්දගෙන්

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විශාල සිද්ධිදාමයකින් පසු නැවත මතුව තිබේ. ඒ අන්තර්ජාල ට්විටර් මාධ්‍යයෙනි.
ඔහු නව අගමැති රනිල් වික්‍රමසිංහට සිබපැතුම් එක්කරමින් ට්විට් කළේය.
පසුගිය 9 වනදා තනතුර අතහැර සැගවුණ බවට ආරංචි වලින් පසු ඔහු මෙලෙස අදහසක් පළ කළේ මුල්ම වතාවටය.අද දින අධිකරණ නියෝගයක් අනුව 9 වනදා කලබල ඇති කිරීමේ චෝදනාවල සැකකරුවෙකු වන මහින්ද රාජපක්ෂට රටින් පිටවීම තහනම් කර තිබේ.
මහින්දගේ පනිවිඩය පහතින්
640 Views
Comments