පාර්ලිමේන්තුව 17 වැනිදා තෙක් කල් තබයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

පාර්ලිමේන්තුව 17 වැනිදා තෙක් කල් තබයි

පාර්ලිමේන්තුව 17 වැනිදා තෙක් කල් තබයි

පාර්ලිමේන්තුව 17 වැනිදා තෙක් කල් තබමින් අද පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කළා.කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කථානායවරයාගේ කාර්යාලයට ගොස් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට හැකි ඉක්මනින් ගෙන එන ලෙසටද ඉල්ලීමක් කළා.

 

එම අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා.

views

730 Views

Comments

arrow-up