තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණයක් වාර්තාවී තිබෙනවා.

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (05) තහවුරු කළ මෙම මරණය අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයෙක්.

 

මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16507ක් ලෙසටයි.

 

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොවිඩ් ආසාදිතයන් 663503ක් හඳුනාගෙන ඇති අතර ඉන් 858ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

 

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 646138ක්.

views

926 Views

Comments

arrow-up