OCT
02
යොහානිට ඉන්දියාවේදී අනතුරක්

නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි ගුරුග්‍රෑම් නගරයේ පසුගිය 30වනදා පැවති සංගීත ප්‍රසංගය අතරතුර යොහානි දිලෝකා ද සිල්වා අනතුරකට ලක්ව ඇති බවට ඇය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා සිටිනවා.
ප්‍රසංගයේ ගීතයක් ගායනා කරන අතරතුර ගිටාරය මුහුණේ වැදීමෙන් මෙය සිදුවූ බවයි ඇය පවසන්නේ.
කෙසේ නමුත් ඉදිරි ප්‍රසංගය උදෙසා මෙහි බලපෑමක් ඇති නොවනු ඇති බවත් ඇය පවසනවා.
SORCE - NEWS 19
2444 Views
Comments