JUN
10
14 සංචරණ සීමා සැළසුම් කර පරිදි ඉවතට

සැලසුම් කළ පරිදි ම එළඹෙන 14 වන දා අලුයම 4.00ට සංචරණ සීමා ඉවත් කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
සංචරණ සීමා තවදුරටත් පැතිර යන බවට පැතිරෙන පුවත් අසත්‍ය බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
1516 Views
Comments