කොළඹට එන අය ආයතන වල සිටීද බලන්න විශේෂ පොලිස් කණ්ඩායම්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

කොළඹට එන අය ආයතන වල සිටීද බලන්න විශේෂ පොලිස් කණ්ඩායම්

කොළඹට එන අය ආයතන වල සිටීද බලන්න විශේෂ පොලිස් කණ්ඩායම්

අත්‍යවශ්‍ය රාජකාරි සේවාවන් සඳහා ජය පවසමි කොළඹ නගරයට ඇතුල් වන පිරිස් සැබැවින්ම එම ආයතන වල සිටිනවාද යන්න පරික්ෂා කිරීම සඳහා අද දිනයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

 

නගරයට ඇතුල් එන ස්ථානවල දී ලබාගත් තොරතුරු භාවිතයෙන් මෙම සොයා බැලීම සිදු කිරීම නියමිත අතර එය සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇත.

views

903 Views

Comments

arrow-up