ශ‍්‍රීලනිප නායකත්වය චන්ද්‍රිකාට - මෛත්‍රී පන්නන්න තීරණාත්මක සාකච්චාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

ශ‍්‍රීලනිප නායකත්වය චන්ද්‍රිකාට - මෛත්‍රී පන්නන්න තීරණාත්මක සාකච්චාවක්

ශ‍්‍රීලනිප නායකත්වය චන්ද්‍රිකාට - මෛත්‍රී පන්නන්න තීරණාත්මක සාකච්චාවක්

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට යළි පත් කිරීම සඳහා අභ්‍යන්තර දේශපාලන සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

 

මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව නඩු තුනක් විභාග වීම වැනි කාරණා නිසා තව දුරටත් පක්ශ නායකත්වයේ සිටිය නොහැකි බව මෙම රැස්වීමේදී සාකච්ඡාවට ලක්වී ඇත.

 

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නිවසේ දී මෙම සාකච්ඡාවට නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර ඇතුළු පක්ෂයේ ඉහළ නිලධාරීන් සහභාගී වී ඇතැයිද වාර්තා වෙයි.

views

222 Views

Comments

arrow-up