ජනාධිපති මාධ්‍ය අංශයට නව ප්‍රධානීන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

ජනාධිපති මාධ්‍ය අංශයට නව ප්‍රධානීන්

ජනාධිපති මාධ්‍ය අංශයට නව ප්‍රධානීන්

ජනාධිපති ‍රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස මාධ්‍යවේදි ධනුෂ්ක රාමනායක මහතා පත්කර ඇත.

 

තනතුර භාරගත් ධනුෂ්ක රාමනායක මහතා මහරගම නගර සභා මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කරයි.

 

මීට අමතරව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාත්, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස මාධ්‍යවේදී කේෂාල් ජයසිංහ මහතාවත් පත්කර තිබේ.

views

260 Views

Comments

arrow-up