OCT
27
බ්‍රැන්ඩික්ස් පොකුර ගැන සොයා වාර්තාවක් දෙන්න ලෙස නීතිපතිගෙන් වැඩ බලන පොලිස්පතිට නියෝග

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදුවීම පිළිබඳ විමර්ශණයක් සිදු කර සති දෙකක් ඇතුලත වාර්තාවක් ලබාදෙන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
709 Views
Comments