කොටුව පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියෙකුට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
20

කොටුව පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියෙකුට කොරෝනා

කොටුව පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියෙකුට කොරෝනා

කොළඹ, කොටුව පොලීසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි පොලීසිය සඳහන් කර සිටිනවා.

 

මෙම නිලධාරියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග IDH රෝහලට අැතුලත් කර තිබෙනවා. ඔහුගේ ආශ්‍රිතයින් 11ක්  නිරෝධායනයට ලක් කල බවයි පොලීසිය සඳහන් කළේ.

 

views

693 Views

Comments

arrow-up