OCT
20
තවත් රෝගීන් 120 දෙනෙක් හඳුනා ගනි

කොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් 120 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා ..
ඔවුන්ගෙන් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර ඉන් 83දෙනෙකු ඔවුන්ගේ සමීපතමයන් බවයි යුධ හමුදාපතිවරයා පවසන්නේ
820 Views

Comments