තවත් ආසාදිතයන් 17 දෙනෙක් සුවය ලබයි - 2215ක් තවමත් රෝහල්වල

කොරෝනා රෝගීන් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ දිවයිනේ රෝහල් හයකින් එම රෝගීන් 17 දෙනා සුවය ලබා පිටව ගොස් ඇති බවයි.
ඒ අනුව ජාතික බෝවන රෝග විද්‍යාතනයෙන් රෝගීන් 7 දෙනෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් රෝගීන් 7 දෙනෙක්ද සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විදේශිකයකු ඇතුළු රෝගීන් දෙදෙනෙකු සහ මුල්ලේරියාව, තෙල්දෙණිය සහ ගල්ගමුව යන මූලික රෝහල්වලින් ආසාදිතයන් ඒක් අයෙකු බැගින්ද සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ් අනුව සුවය ලැබූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 3,457ක්
786 Views
Comments