SEP
08
කන්නවත් නැති රටේ පිරිවෙන් අධ්‍යාපනයට වෙනම රාජ්‍ය ඇමති කෙනෙක්

රනිල් වික්‍රමසිංහ රජයේ පිරිවෙන් අධ්‍යාපන සදහා වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙකු පත්කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (08) පත්වීම ලබා ගත්තා.
මීට අමතරව මුදල් රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.
338 Views
Comments