SEP
01
නව කොරෝනා ආසාදිතයන් 61ක් සහ මරණ 01ක්

ඊයේ (01) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 61දෙනෙක් හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 670,018 දක්වා ඉහළ ගියේය.
මේ අතර පෙරේදා (31) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 01ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,699 ක් දක්වා ඉහළ ගියේය.
284 Views
Comments