අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කිරීමට සූදානම්….!
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
26

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කිරීමට සූදානම්….!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කිරීමට සූදානම්….!

 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කිරීමට සූදානම් වන බව නීතීඥ නුවන් බෝපගේ මහතා සඳහන් කරයි.

 

 

මෑතක දී මෙරට ඇතිවූ සමාජ අරගලය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නොතිබෙන්නට ඇති නොවන බව විමර්ශකයන් පූර්ව නිගමනයක සිටින බවත් ඔහු පැවසීය.

 

 

අත්අඩංගුවේ පසුවෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

views

295 Views

Comments

arrow-up