SEP
01
ලක්ෂ 62ක රන් පතුරු 06ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 6,225,000ක් පමණ වටිනාකමකින් යුතු රන් පතුරු 06ක් සමඟ කාන්තාවක් කටුනායක ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇත.
කටුනායක ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
තායිලන්තයේ සිට ලංකාවට පැමිණ තිබූ මෙම සැකකාර කාන්තාව කොළඹ කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි.
රන් බිස්කට් තලා මෙම රන් පතුරු සාදා ඇති බව වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත.
291 Views
Comments